Covid-19 Banner Let's be Responsible
e News Fast LK

e News Fast LK

Udaya-1

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. කෙසේ වෙතත් ආණ්ඩුව විසින් සහනයක් ලබා දේ නම් මිල වැඩිවීමක් සිදු නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඛනිජ තෙල් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සඳහන් කළා.

Energy Minister Udaya Gammanpila states that he hopes to discuss the increase in fuel prices in the Cabinet. However, the Minister further stated that if the government provides relief, there will be no increase in prices. Joining a media briefing held today, the Chairman of the Ceylon Petroleum Corporation Sumith Wijesinghe stated that there is a need to increase the price of petroleum.

Total Page Visits: 255 - Today Page Visits: 1

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix
News Archives
News Categories
Site Statistic
0333747
Visit Today : 292
Visit Yesterday : 345
Total Hits : 756298
Who's Online : 4
Your IP Address: 3.235.179.111
Server Time: 21-10-22

ආයුබෝවන් !