Covid-19 Banner Let's be Responsible
e News Fast LK

e News Fast LK

Gotabaya-Rajapakshe-Official-001-2

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඊයේ (21) අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් හා මහ මණ්ඩල සැසිවාරයේ සභාපති අබ්දුල්ලා ෂාහීඩ් සමුළුවේ පළමු සැසියේ දේශන සිදු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමුළුවේ දෙවන දිනය වන අද (22) මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට පමණ සමුළුව ඇමතීමට නියමිත‍ව තිබෙනවා.

The 76th Session of the United Nations General Assembly kicked off yesterday (21) under the patronage of US President Joe Biden. UN Secretary General Antonio Guterres and President Abdullah Shahid addressed the first session of the General Assembly, foreign media reported. Meanwhile, President Gotabhaya Rajapaksa is scheduled to address the summit on the second day of the summit today (22) at around 9.30 pm local time.

Total Page Visits: 141 - Today Page Visits: 2

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix
News Archives
News Categories
Site Statistic
0333750
Visit Today : 295
Visit Yesterday : 345
Total Hits : 756315
Who's Online : 4
Your IP Address: 3.235.179.111
Server Time: 21-10-22

ආයුබෝවන් !