Covid-19 Banner Let's be Responsible
e News Fast LK

e News Fast LK

prime-minister

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ අනුව අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත වූ වැටුප පළමු අදියර සදහා 2022 වර්ෂයේ අයවැය මගින් සහ ඉතිරි කොටස් දෙක 2023 අයවැය මඟින් කොටස් දෙකක් ලෙස ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් ගුරු විදුහපති වෘත්තීය සමිති සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර සිය තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කරන බවයි. අගමැතිවරයා සමඟ පැවති මෙම සාකච්ඡාව පැය 3කට අධික කාලයක් පැවැත්වුණු අතර මෙම සාකච්ජාවට වැටුප් විෂමතා ගැටලුව විසදීම සඳහා සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සාමාජිකයින් , අධ්‍යාපන අමාත්‍යවරයා සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

Prime Minister Mahinda Rajapaksa states that the government has agreed to increase the salaries of teachers’ principals in two stages as a solution to the struggle to eliminate salary anomalies. Accordingly, it has been agreed to increase the salary proposed to be increased by three parts as per the proposal of the Ministerial Sub-Committee for the first phase in the Budget for the year 2022 and for the remaining two parts in two parts by the Budget 2023.

However, the Teachers’ Union Trade Unions stated that they will discuss the matter at length and announce their decision today. The discussion with the Prime Minister lasted for more than three hours and was attended by members of the Cabinet Sub-Committee appointed to look into the issue of salary anomalies, the Minister of Education and representatives of the teachers’ unions.

Total Page Visits: 348 - Today Page Visits: 1

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix
News Archives
News Categories
Site Statistic
0333737
Visit Today : 282
Visit Yesterday : 345
Total Hits : 756249
Who's Online : 5
Your IP Address: 3.235.179.111
Server Time: 21-10-22

ආයුබෝවන් !