Covid-19 Banner Let's be Responsible
e News Fast LK

e News Fast LK

VUL4TtyNpBkotYckYEjUrQ-1200-80

සංචාරකයන් සිව්දෙනෙකු රැගත් පළමු අභ්‍යවකාශ චාරිකාව සාර්ථකව අවසන්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දින 3කට පසු SpaceX ෂටලය අත්ලාන්තික සාගරය වෙත සාර්ථකව ගොඩබස්වා ඇති අතර එම ගමනට එක්වූ පුද්ගලයින් සිව්දෙනා අභ්‍යවකාශයට ගිය ප්‍රථම සංචාරක සිවිල් පුද්ගලයින් ලෙස ඉතිහාසගත වනවා. පසුගිය 16 වනදා මෙම සංචාරකයින් රැගත් යානාව අභ්‍යවකාශගත කළ අතර SpaceX සමාගමට අයත් රොකට්ටුවක් යොදාගෙන නාසා ආයතනයේ ද මැදිහත්වීමෙන් මෙම මෙහෙයුම දියත් කර තිබුණා.

මෙම අභ්‍යවකාශ චාරිකාව සඳහා මූල්‍ය දායකත්වය සැපයූ අමෙරිකානු ජාතික බිලියනපතියෙකු වන ව්‍යාපාරික ජෙරඩ් අයිසැක්මැන් ද මෙම චාරිකාවට එක්වී තිබෙනවා. ඔහුට අමතරව පිළිකාවක් වැලඳී සුවලැබූ 29 හැවිරිදි හේලි ආර්සෙනූ, 51 හැවිරිදි ගුරුවරියක වන ෂෝන් ප්‍රොක්ටර් සහ 42 හැවිරිදි අභ්‍යවකාශ ලෝලියෙකු වන ක්‍රිස් සෙම්බ්‍රොස්කි මෙම අවස්ථාවට එක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Foreign media reports that the first space mission carrying four tourists has been successfully completed. Three days later, the SpaceX shuttle successfully landed in the Atlantic Ocean, making the first four civilian civilians in space. The spacecraft was launched on the 16th using a rocket belonging to SpaceX with the intervention of NASA.

Businessman Jared Isaacman, an American billionaire businessman who financed the space trip, also joined the trip. He was joined by 29 – year – old Hayley Arsenew, who has been diagnosed with cancer, 51 – year – old teacher Sean Proctor, and 42 – year – old astronaut Chris Chimberowski.

Total Page Visits: 243 - Today Page Visits: 2

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix
News Archives
News Categories
Site Statistic
0333747
Visit Today : 292
Visit Yesterday : 345
Total Hits : 756287
Who's Online : 2
Your IP Address: 3.235.179.111
Server Time: 21-10-22

ආයුබෝවන් !