Covid-19 Banner Let's be Responsible
e News Fast LK

e News Fast LK

download (1)

ගුරු විදුහල්පති ගැටලු සඳහා විසඳුම් ලැබෙන තෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදුනොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා. එසේ නමුත් දරුවන් ගැන සිතා අදාළ කටයුතු නියමිත දිනට සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටිනවා. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සඳහා සිසුන්ගේ අයදුම්පත් සම්පූර්ණකර යැවීමේ අවසන් දිනය ලෙස සැප්තැම්බර් 15 වනදා ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Secretary of the Ceylon Teachers Union Joseph Stalin states that no action will be taken regarding students’ examination applications until the problems of teacher principals are resolved. However, the Secretary to the Ministry of Education requests the trade unions to complete the relevant activities on time with children in mind. September 15 has been announced as the last date for students to complete their applications for the GCE Advanced Level and Scholarship examinations.

Total Page Visits: 328 - Today Page Visits: 1

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix
News Archives
News Categories
Site Statistic
0324650
Visit Today : 28
Visit Yesterday : 279
Total Hits : 724747
Who's Online : 2
Your IP Address: 3.236.13.53
Server Time: 21-09-28

ආයුබෝවන් !