Covid-19 Banner Let's be Responsible
e News Fast LK

e News Fast LK

whatsapp-will-basically-stop-working-if-you-dont-accept-the_1zgk.960

එළඹෙන නොවැම්බර් මස සිට පැරණි ස්මාට් ජංගම දුරකථන මාලිදි විශාල සංඛ්‍යාවකට WhatsApp සමාජ මාධ්‍ය යෙදුම ලබාගත නොහැකි බව එම සමාගම දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඇපල් අයිෆෝන් වල මෙහෙයුම් පද්ධතිය IOS 9 ට සමාන හෝ අඩු සහ ඇන්ඩ්‍රොයිඩ් 4.0.3 ට සමාන හෝ අඩු මෙහෙයුම් පද්ධතියක් ඇති ජංගම දුරකථනවලට මෙලෙස නොවැම්බර් මාසයේ සිට WhatsApp භාවිතා කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. Whatsapp පරිශීලකයන් සඳහා ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි Facebook සමාගම සඳහන් කරන්නේ. මෙලෙස WhatsApp අත්හිටුවන ජංගම දුරකථන ලයිස්තුව පහතින්,

Apple: iPhone SE, 6S and 6S Plus

Samsung: Galaxy Trend II, Galaxy SII, Samsung Galaxy Trend Lite, Galaxy S3 mini, Galaxy Ace 2, Galaxy Xcover 2, and Galaxy Core

LG: LG Lucid 2, Optimus F7, Optimus F5, Optimus L3 II Dual, Optimus F5, Optimus L5, Optimus L5 II, Optimus L5 Dual, Optimus L3 II, Optimus L7, Optimus L7 II Dual, Optimus L7 II, Optimus F6, Enact , Optimus L4 II Dual, Optimus F3, Optimus L4 II, Optimus L2 II, Optimus Nitro HD and 4X HD, and Optimus F3Q

ZTE: ZTE Grand S Flex, ZTE V956, Grand Memo and Grand X Quad V987

Huawei: Huawei Ascend G740, Ascend D1 Quad XL, Ascend P1 S, Ascend Mate, Ascend D Quad XL, and Ascend D2

Sony: Sony Xperia Neo L, Sony Xperia Miro, and Xperia Arc S

Others: Lenovo A820, HTC Desire 500, Alcatel One Touch Evo 7, Archos 53 Platinum, Faea F1, Caterpillar Cat B15, Wiko Cink Five, Wiko Darknight, UMi X2, and THL W8

Total Page Visits: 572 - Today Page Visits: 1

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix
News Archives
News Categories
Site Statistic
0324642
Visit Today : 20
Visit Yesterday : 279
Total Hits : 724650
Who's Online : 10
Your IP Address: 3.236.13.53
Server Time: 21-09-28

ආයුබෝවන් !