Covid-19 Banner Let's be Responsible
e News Fast LK

e News Fast LK

Yohani-Singer

ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා ගායනා කළ “මැණිකේ මගේ හිතේ” ගීතය YouTube නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් තිබෙනවා. මෙරට ගීතයක් අන්තර්ජාතික වශයෙන් YouTube නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙයයි. ඇයගේ එම ගීතයේ වැඩිම පිරිසක් නරඹා ඇත්තේ ඉන්දියාව ඇතුළු විදෙස් රටවල සිටින පිරිස් වීම විශේෂත්වයක්. මෙම ගීතය සඳහා ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන අමිතාබ් බච්චන්ගේ පවා ප්‍රශංසාව හිමි වුනා.

The song “Menike Mage Hithe” sung by Sri Lankan singer Yohani de Silva has crossed 100 million YouTube views. This is the first time that a Sri Lankan song has exceeded 100 million YouTube views internationally. Her song has been viewed by a large number of people in foreign countries including India. The song was praised even by popular Indian actor Amitabh Bachchan.

Total Page Visits: 270 - Today Page Visits: 1

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix
News Archives
News Categories
Site Statistic
0324655
Visit Today : 33
Visit Yesterday : 279
Total Hits : 724781
Who's Online : 5
Your IP Address: 3.236.13.53
Server Time: 21-09-28

ආයුබෝවන් !