Covid-19 Banner Let's be Responsible
e News Fast LK

e News Fast LK

79Keheliya_Rambukwella_aug24

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරි කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා, ඒ අනුව මුලික කරුණු දෙකකක් යටතේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කලේ. මෙහිදී පළමු අදහස ලෙස 7-13 දක්වා පන්ති විවෘත කිරීම හෝ පෙර පාසලේ සිට 01, 02, 03 , 04 යනාදී පන්ති විවෘත කිරීම යන කරුණු දෙක මත පාසල් විවෘත කිරීමේ තීරණය ගැනීමට නියමිත බව අමාත්‍යවරයා අදහස් දැක්වුවා

Minister of Health Keheliya Rambukwella states that recommendations regarding the reopening of schools will be submitted to the Presidential Task Force on Anti-Kovid. Accordingly, the Minister stated that discussions will be held on two main issues. The Minister said that the decision to open schools will be taken on the basis of the first idea being to open classes from 7-13 or to open classes from pre-school to 01, 02, 03, 04 etc.

Total Page Visits: 342 - Today Page Visits: 1

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix
News Archives
News Categories
Site Statistic
0324658
Visit Today : 36
Visit Yesterday : 279
Total Hits : 724798
Who's Online : 2
Your IP Address: 3.236.13.53
Server Time: 21-09-28

ආයුබෝවන් !