Covid-19 Banner Let's be Responsible
e News Fast LK

e News Fast LK

Lq8lnuuV29

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය ඊයේ (8) ප්‍රකාශයට පත් කළා. විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර නිමා වූ ශ්‍රී ලංකා සංචාරයේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙය වූ ශිකර් ධවාන් මෙම සංචිතයට ඇතුළත්ව නැහැ. සූර්යකුමාර් යාදෙව් හා ඉෂාන් කිෂන් සංචිතයේ ස්ථාන හිමි කර ගෙන ඇති අතර, රාහුල් චහාර් හා වරුන් චක්‍රවර්තී ද සංචිතයට නම් කර තිබෙනවා. ඉන්දීය සංචිතය

⭕ Virat Kohli (Capt)

⭕ Rohit Sharma (vc)

⭕ KL Rahul

⭕ Suryakumar Yadav

⭕ Rishabh Pant (wk)

⭕ Ishan Kishan (wk)

⭕ Hardik Pandya

⭕ Ravindra Jadeja

⭕ Rahul Chahar

⭕ Ravichandran Ashwin

⭕ Axar Patel

⭕ Varun Chakravarthy

⭕ Jasprit Bumrah

⭕ Bhuvneshwar Kumar

⭕ Mohd Shami

Total Page Visits: 188 - Today Page Visits: 1

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix
News Archives
News Categories
Site Statistic
0324658
Visit Today : 36
Visit Yesterday : 279
Total Hits : 724797
Who's Online : 3
Your IP Address: 3.236.13.53
Server Time: 21-09-28

ආයුබෝවන් !