Covid-19 Banner Let's be Responsible
e News Fast LK

e News Fast LK

Sri-Lanka-Cricket-Board-Logo

ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. දකුණු අප්‍රිකාව සමග පැවැති තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගයෙන් ලැබූ ලකුණු 78ක ජයත් සමගින් මෙලෙස 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සුපර් ලීගය යටතේ තරග 15කට ක්‍රීඩා කර ඉන් තරග 4ක් ජය ගත් අතර තරග 10 ක් පරාජයට පත්වී එක් තරගයක් අතහැර දැමුණා. ඒ අනුව ශ්‍රී ලංකාව හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 42ක්.

Sri Lanka has moved up to 5th place in the latest bonus points table of the ICC Cricket World Cup Super League. With a 78-run victory in the final of the three-match ODI series against South Africa, they have moved up to 5th place. Sri Lanka have so far played 15 matches under the Super League, winning 4 of them, losing 10 and conceding one. Accordingly, Sri Lanka has scored 42 bonus points.

Total Page Visits: 233 - Today Page Visits: 1

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix
News Archives
News Categories
Site Statistic
0324655
Visit Today : 33
Visit Yesterday : 279
Total Hits : 724779
Who's Online : 6
Your IP Address: 3.236.13.53
Server Time: 21-09-28

ආයුබෝවන් !