Covid-19 Banner Let's be Responsible
e News Fast LK

e News Fast LK

21727055-3d786a7f-sri-lanka-south-africa-cricket_850x460_acf_cropped

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අද තරඟය ආරම්භ වන්නේ පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී වන අතර තරග 3කින් සමන්විත මෙම එක්දින තරඟාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්ත්වයේ පසුවනවා.

අද පැවැත්වෙන තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින තරඟයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් සිදුවනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඊයේ (06) සඳහන් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය ජය ගතහොත් ඔවුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව එක්දින තරඟාවලියක් ජය ගන්නේ වසර 8කට පසුවයි.

The third and final ODI between the touring South African team and the Sri Lankan team is scheduled to be played today. Accordingly, today’s match will start at 2.30 pm at the R Premadasa Stadium in Colombo.

The head coach of the Sri Lankan team stated yesterday (06) that there will be two changes in the Sri Lankan team in the third and final ODI to be played today. If Sri Lanka wins today, it will be eight years before they win an ODI against South Africa.

Total Page Visits: 145 - Today Page Visits: 1

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix
News Archives
News Categories
Site Statistic
0324646
Visit Today : 24
Visit Yesterday : 279
Total Hits : 724684
Who's Online : 4
Your IP Address: 3.236.13.53
Server Time: 21-09-28

ආයුබෝවන් !