Covid-19 Banner Let's be Responsible
e News Fast LK

e News Fast LK

Sri-Lanka-Cricket-Board-Logo

ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලැබූ ලකුණු 14ක ජයත් සමගින් මෙලෙස ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකාව එහි රැදී සිටියේ 11 වන ස්ථානයේ යේ වන අතර දකුණු අප්‍රිකාව පළමු තරගය පරාජය වීම හේතුවෙන් ඔවුන් මේ වන විට 11 වන ස්ථානයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Sri Lanka has moved up to 8th place in the latest bonus points table of the ICC Cricket World Cup Super League. Sri Lanka won the first match of the three-match ODI series against South Africa by 14 points. Earlier, Sri Lanka was in 11th position and it is reported that they are now in 11th position due to South Africa losing the first match.

Total Page Visits: 245 - Today Page Visits: 1

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix
News Archives
News Categories
Site Statistic
0324647
Visit Today : 25
Visit Yesterday : 279
Total Hits : 724701
Who's Online : 1
Your IP Address: 3.236.13.53
Server Time: 21-09-28

ආයුබෝවන් !