Covid-19 Banner Let's be Responsible
e News Fast LK

e News Fast LK

fdsads_1626520292228_1626520298770

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද (02) ආරම්භ වන එක්දින තරඟාවලියේදී තම කණ්ඩායම පිතිකරුවන් 6 දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ නිත්‍ය පන්දු ‍යවන්නන් 3 දෙනෙක් යන සංයුතිය සහිතව ක්‍රීඩා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා. ඒ අනුව එක්දින තරඟාවලියේ තරග 3 ම ජයගත හොත් ශ්‍රේණිගත කිරීම් හි 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණිය හැකි බවත් ඒ පිළිබඳව කණ්ඩායම විශ්වාසයකින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Sri Lanka captain Dasun Shanaka says that his team will play a six-wicket haul, two all-rounders and three regular bowlers in the ODI series between Sri Lanka and South Africa starting today (02). He further said that if they win all the three matches in the ODIs, they can move up to the 5th position in the rankings and the team is confident about that.

Total Page Visits: 196 - Today Page Visits: 1

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix
News Archives
News Categories
Site Statistic
0324652
Visit Today : 30
Visit Yesterday : 279
Total Hits : 724765
Who's Online : 2
Your IP Address: 3.236.13.53
Server Time: 21-09-28

ආයුබෝවන් !