Covid-19 Banner Let's be Responsible
e News Fast LK

e News Fast LK

RD-solicita-facilidad-para-adquisicion

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් ට එළඹෙන සිකුරාදා දිනයේ දී ෆයිසර් එන්නත ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ, අතිරේක ලේකම්, එල්.එම්.ඩී.ධර්මසේන පවසනවා. වයස අවුරුදු 18 හා 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම එළඹෙන 21 වනදා පාසල්වලදී සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව එහි නියමු ව්‍යාපෘතිය ලෙස මෙම එන්නත්කරණ වැඩසටහන 15 වනදා කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී ආරම්භ කිරීමට නියමිතයි. එන්නත් ලබාගත හැකි ස්ථාන පහතින්.

⭕හෝමාගම කලාප කාර්යාලය

⭕ කොළඹ කලාප කාර්යාලය

⭕ ජයවර්ධනපුර කලාප කාර්යාලය

⭕ පිළියන්දල කලාප කාර්යාලය

LMD Dharmasena, Additional Secretary to the Ministry of Education says that the children who sit for the GCE Advanced Level Examination in all regions of the Colombo District will be vaccinated against the Faizer vaccine next Friday. The Ministry of Health and the Ministry of Education have made arrangements to administer the first dose of Pfizer to students between the ages of 18 and 19 in schools on the 21st.

Accordingly, as a pilot project, this vaccination program is scheduled to commence on the 15th at several locations in the Colombo District. Below are the places where the vaccine is available.

⭕ Homagama Zonal Office

⭕ Colombo Zonal Office

⭕ Jayawardenapura Zonal Office

⭕ Piliyandala Zonal Office

Total Page Visits: 556 - Today Page Visits: 1

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix
News Archives
News Categories
Site Statistic
0333739
Visit Today : 284
Visit Yesterday : 345
Total Hits : 756255
Who's Online : 2
Your IP Address: 3.235.179.111
Server Time: 21-10-22

ආයුබෝවන් !