Covid-19 Banner Let's be Responsible
e News Fast LK

e News Fast LK

1608650913-upul-rohana_L

නිසි පරිදි සංචරණ සීමා ක්‍රියාත්මක නොවන්නේ නම් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝකිරීමෙන් ඵලක් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ඉතා දුර්වල මට්ටමක පවතින බවයි.

නිරෝධායන ඇඳිරිනීතියට අවනත නොවන පරිදි අනවශ්‍ය ලෙස වාහන සහ මහජනතාව මාර්ගවල විශාල වශයෙන් ගමන්කරන බවත් බලධාරීන් නිරෝධායන ඇඳිරිනීතිය නොතකමින් බලපත්‍ර ලබාදීම් වැනි කටයුතු සිදුකරන බවත් එලෙස ජනතාවට අවශ්‍ය ලෙස සංචරණය කරන්නට ඉඩ ලබාදෙනවා නම් මෙම ඇඳිරිනීති කාලසීමාවෙන් කිසිඳු ඵලක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

President of the Public Health Inspectors’ Association Upul Rohana states that the extension of the curfew will not be effective if the travel restrictions are not implemented properly. He added that the implementation of the quarantine curfew was at a very low level.

He further stated that a large number of vehicles and the public are traveling on the roads unnecessarily in violation of the quarantine curfew and that the authorities are issuing permits in defiance of the curfew and that such curfews will be of no use if the public is allowed to travel as they wish.

Total Page Visits: 120 - Today Page Visits: 1

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix
News Archives
News Categories
Site Statistic
0324634
Visit Today : 12
Visit Yesterday : 279
Total Hits : 724633
Who's Online : 2
Your IP Address: 3.236.13.53
Server Time: 21-09-28

ආයුබෝවන් !