Covid-19 Banner Let's be Responsible
e News Fast LK

e News Fast LK

download (5)

ගතවූ සතියේ ජනගහණයට සාපේක්ෂව ලොව වේගවත්ම එන්නත්කරණය සිදු කර ඇති රට ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබෙනවා. මෙරට චීන තානාපති කාර්‍යාලය විසින් , එන්නත්කරණය හා කොවිඩ් සම්බන්ධ දත්ත විශ්ලේශන ආයතනයක් වන ourworld ආයතන උපුටා දක්වමින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක ඒ බව දක්වා තිබෙනවා. ඊට අනුව ලංකාව ගතවූ සතියේ ජනගහණයෙන් 13%ක් එන්නත්කරණය ට ලක් කර ඇති බව සඳහන්.

එම ට්විටර් පණිවුඩය පහතින්,

Sri Lanka has been named the country with the fastest vaccination in the world compared to last week’s population. This was stated in a Twitter message issued by the Chinese Embassy in Sri Lanka quoting ourworld, a data analysis agency related to vaccination and Kovid. Accordingly, 13% of Sri Lanka’s population has been vaccinated in the past week.

The Twitter message is below,

Total Page Visits: 196 - Today Page Visits: 1

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix
News Archives
News Categories
Site Statistic
0324643
Visit Today : 21
Visit Yesterday : 279
Total Hits : 724657
Who's Online : 2
Your IP Address: 3.236.13.53
Server Time: 21-09-28

ආයුබෝවන් !