20210702 - 500k Views
News Fast

News Fast

1200px-Flag_of_India.svg

ඉන්දීයානු රජයේ ණය ආධාර යටතේ, දියවන්නාව කේන්ද්‍ර කරගනිමින් පළමු පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දෛනික විදුලි අවශ්‍යතාවය සපුරාගත හැකි වන පරිදි ඉදිකිරීමට යෝජිත එම පාවෙන සූර්ය විදුලි බලාගාරය, මෙගාවොට් 1.5 ක ධාරිතාවෙයකින් යුක්ත බව සඳහන්.

Power and Energy Minister Dullas Alahapperuma says that the first floating solar power plant is planned to be built in Diyawanna with the assistance of a loan from the Government of India. The proposed floating solar power plant with a capacity of 1.5 megawatts will be used to meet the daily electricity requirement of the Parliament premises. Here is what the Indian government is doing to the Sri Lankan Parliament

Total Page Visits: 225 - Today Page Visits: 7

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0281942
Hits Today : 2122
Total Hits : 584411
Your IP Address: 172.70.34.83
Archive
News Categorie

ආයුබෝවන් !