20210702 - 500k Views
News Fast

News Fast

bus-strike-edited-_850x460_acf_cropped-1

සෞඛ්‍ය හේතු මත, නීතිවලට අනුගතව ධාවනය කරන බස් රථ සඳහා 20%ක මුදලක් වැඩිපුර අය කිරීමට අවසර දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

මේ වන විට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය ද අනුමත කර ඇති බවත් ඒ අනුව ක්‍රියා කරගෙන යෑමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඊයේ (20) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

The Minister of Transport Gamini Lokuge states that due to health reasons, buses that operate in accordance with the law have been allowed to charge an additional 20%. He further stated that the relevant proposal has been approved by the Cabinet and action will be taken accordingly. The Minister made this statement while expressing his views in Parliament yesterday (20).

Total Page Visits: 178 - Today Page Visits: 4

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0281942
Hits Today : 2109
Total Hits : 584398
Your IP Address: 172.70.35.84
Archive
News Categorie

ආයුබෝවන් !