20210702 - 500k Views
News Fast

News Fast

microsoftteams-image-1

ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලේ ආරම්භයට ළඟාවෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවා සිටිනවා. ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වන පසුබිමක වැඩි කාලයක් යාමට මත්තෙන් ජනතාවගෙන් සියයට 50 කගේ පමණ ප්‍රධාන වෛරසය බවට පත්වී ඩෙල්ටා ප්‍රභේදය මූලික ප්‍රභේදය බවට පත්වන බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න වැඩිදුරටත් සඳහන් කළා.

The Sri Lanka Medical Association warns that Sri Lanka is approaching the beginning of the fourth wave of Kovid. Dr. Padma Gunaratne, President of the Sri Lanka Medical Association further stated that in a background where the Delta strain is spreading, it will soon become the main virus of about 50 percent of the population and the Delta strain will become the primary strain.

Total Page Visits: 248 - Today Page Visits: 5

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0281940
Hits Today : 2100
Total Hits : 584389
Your IP Address: 172.70.45.151
Archive
News Categorie

ආයුබෝවන් !