20210702 - 500k Views
News Fast

News Fast

_116191173_gettyimages-1212213051

පවතින තත්ත්වය යටතේ ඉදිරියේදී ශ්‍රී ලංකාව පුරා “ඩෙල්ටා” ප්‍රභේදය පැතිරයෑමේ අවදානමක් පවතින බවද මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කරන බව අද (19) පුවත්පත් වාර්තා කරනවා.

ලෝකය පුරා විටින් විට පැතිර ගිය කොවිඩ් වෛරස ප්‍රභේද සියල්ලම ශ්‍රී ලංකාවේද පැතිරුණ බව පෙන්වා දෙන රාජ්‍ය ඇමැතිවරයා, තවත් නව ප්‍රභේද ඉදිරියේදී ඇති වුවහොත්, අපි එම ප්‍රභේදවලට මුහුණදීමට සූදානම්ව සිටින බවද හෙතෙම පවසා තිබෙනවා.

Prof. Channa Jayasumana states today (19) that there is a risk of the “Delta” variety spreading throughout Sri Lanka in the future under the current circumstances. The Minister of State pointed out that all the Kovid virus strains that have spread from time to time around the world have spread to Sri Lanka as well, adding that if there are more new strains in the future, we are ready to face those strains.

Total Page Visits: 183 - Today Page Visits: 4

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0281949
Hits Today : 2215
Total Hits : 584504
Your IP Address: 172.70.34.83
Archive
News Categorie

ආයුබෝවන් !