20210702 - 500k Views
News Fast

News Fast

_116191173_gettyimages-1212213051

ලෝකයේ බොහෝ රටවල මේ වන විට “ඩෙල්ටා” ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පතවෙමින් ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවට පමණක් එයින් ගැලවීමට හැකියාවක් නොමැති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඒ අනුව “ඩෙල්ටා” ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ සුලභ වශයෙන් පැතිරයාම බලාපොරොත්තු විය යුතු බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළා.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ දැනට භාවිතා කරන එන්නත් සියල්ලම එම වෛරස ප්‍රභේදය සඳහා ප්‍රතිචාර දක්වන බව විද්‍යාඥයින් පෙන්වාදී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මේ බව සඳහන් කළා.

Prof. Channa Jayasumana, Minister of State for Pharmaceuticals, Supplies and Regulation states that Sri Lanka alone cannot escape the Delta variety which is becoming the dominant variety in many countries of the world. Accordingly, the Minister of State Prof. Channa Jayasumana stated that the ‘Delta’ variety should be expected to spread widely in the country in the future.

However, the Minister further stated that scientists have pointed out that all the vaccines currently used in Sri Lanka respond to that strain of the virus. State Minister Prof. Channa Jayasumana stated this while expressing his views to the media in Anuradhapura.

Total Page Visits: 156 - Today Page Visits: 5

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0281924
Hits Today : 1908
Total Hits : 584197
Your IP Address: 172.70.34.83
Archive
News Categorie

ආයුබෝවන් !