20210702 - 500k Views
News Fast

News Fast

unnamed (29)

අද දිනයේ ක්‍රියාත්මක වන පරිදි ශාලාවන් තුළ සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබාදී තිබෙනවා.

ඒ ශාලාවේ ධාරිතාවෙන් 50% ක අසුන් සඳහා සීමාවන්ට යටත්වයි.

කෙසේ නමුත් එළිමහන් සැණකෙළි සන්දර්ශන පැවැත්වීමට මේ වන තෙක් අවසර ලබාදී නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පහතින්

Permission has been granted to hold concerts in halls with effect from today. 50% of the capacity of the hall is subject to seating restrictions. However, the new health guidelines issued by the Director General of Health Services state that outdoor carnivals have not yet been permitted. Relevant health guidelines are below

Total Page Visits: 247 - Today Page Visits: 6

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0281929
Hits Today : 1951
Total Hits : 584240
Your IP Address: 172.68.65.75
Archive
News Categorie

ආයුබෝවන් !