20210702 - 500k Views
News Fast

News Fast

Sri-Lanka-Cricket-Board-Logo

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එළඹෙන ඉන්දීය තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වනවා.
ඒ, එංගලන්ත තරග සංචාරයේ දී ඔහු මුහුණ දුන් උරහිසක ආබාධය මෙතෙක් සුව නොවීම හේතුවෙන් වන අතර ඉකුත් දින දෙකේදී පුහුණුවීම් සදහා ද කුසල් ජනිත් එක්වී නැහැ.
මේ අතර, නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් හා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් ඊයේ (14) දිනයේ දී කණ්ඩායමේ පුහුණුවීම් සදහා සහභාගී වී තිබුණා.

It is reported that the opening batsman of the Sri Lanka cricket team Kusal Janith Perera is in danger of missing the opportunity to play in the upcoming Indian tournament. Kusal Janith has not joined the training camp for the last two days due to a shoulder injury he suffered during the tour of England. Meanwhile, Sri Lanka’s head coach Mickey Arthur and fast bowling coach Chaminda Vaas had joined the team for training yesterday (14) after the end of the quarantine period.

Total Page Visits: 229 - Today Page Visits: 2

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0281939
Hits Today : 2077
Total Hits : 584366
Your IP Address: 172.69.62.243
Archive
News Categorie

ආයුබෝවන් !