20210702 - 500k Views
News Fast

News Fast

COVID

ඉදිරි සති 3 හෝ 4 ඇතුළත කොරෝනා රෝගයේ නව ප්‍රවණතාවන් මෙරටින් හමුවීමට ඉඩකඩ ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් උපුටා දක්වමින් අද (15) පුවත්පත් වාර්තා කරනවා.

මේ අවස්ථාවේදී රෝග පාලනය අත්හැර දමා ඇති නිසා එහි ප්‍රතිඵල තවත් සති තුන හතරකින් දැකගැනීමට හැකිවනු ඇතැයිද හෙතෙම පැවසු බව සඳහන්.

පී.සී.ආර්. වාර්තා ප්‍රමාණය හෝ දිනපතා වාර්තා වන රෝගීන් ප්‍රමාණය මත මෙරට සිටින කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණයෙහි අඩුවක් ඇතැයි යන්න කිසිසේත්ම නිගමයකට එළැඹිය යුතු නැති බවත් එම සංඛ්‍යා ලේඛන වැරදීමට වුවද ඉඩකඩක් ඇති බවත් හෙතෙම පෙන්වා දෙනවා.

Ravi Kumudesh, President of the Association of Medical Laboratory Scientists and Professionals, reports today (15) that new trends in corona disease are likely to be found in the country within the next 3 or 4 weeks. He added that the disease has been brought under control and the results will be seen in another three to four weeks.

P.C.R. He points out that there is no need to conclude that there is a decrease in the number of corona infections in the country based on the number of reports or the number of patients reported daily and that the statistics may be inaccurate.

Total Page Visits: 160 - Today Page Visits: 3

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0281925
Hits Today : 1923
Total Hits : 584212
Your IP Address: 172.69.63.6
Archive
News Categorie

ආයුබෝවන් !