20210702 - 500k Views
News Fast

News Fast

LPL-2020jpg

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය 2021 නොවැම්බර් දක්වා කල් දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසනවා. ඒ පිළිබඳව ඉදිරියේදී නිල වශයෙන් ක්‍රිකට් ආයතනය නිවේදනය කරනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා. මීට පෙර LPL තරඟාවලිය ජූලි සහ අගෝස්තු මාසවල පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද වෙනත් රටවල ලීග් තරඟාවලි කිහිපයක් එම දිනවලම පැවැත්වෙන බැවින් ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය අඩුවීම මෙම තීරණයට හේතුවී ඇති ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනට එක් වෙමින්.

Sri Lanka Cricket Medical Committee member Dr. Professor Arjuna de Silva says that it has been decided to postpone the Lanka Premier League tournament until November 2021. He also stated that Cricket will make an official announcement in this regard in the future. He further said that although the LPL tournament was earlier scheduled to be held in July and August, the decision was taken due to the lack of participation of international players as several other league tournaments are being held on the same days.

This was stated by Dr. Arjuna de Silva, a member of the Sri Lanka Cricket Medical Committee, while participating in a program on a private television channel.

Total Page Visits: 137 - Today Page Visits: 3

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0281938
Hits Today : 2071
Total Hits : 584360
Your IP Address: 172.70.35.84
Archive
News Categorie

ආයුබෝවන් !