20210702 - 500k Views
News Fast

News Fast

AL1318051_Original_1800x900-1132x670

උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවන පුද්ගලයන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද (02) සිට ඔවුන්ට ලියාපදිංචි විය හැකි අතර ඒ සඳහා කොවිඩ් 19 පැතිරවීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන වෙබ් අඩවියට ( www.army.lk/covid19 ) ගොස් ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා. අදාළ නිවේදනය පහතින්

A program has been launched to expedite the provision of the Kovid vaccine to persons going abroad for higher education. Accordingly, they will be able to register from today (02) and will be able to do so by visiting the National Action Center for the Prevention of the spread of Kovid 19 (www.army.lk/covid19). The relevant announcement is below

Total Page Visits: 203 - Today Page Visits: 2

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0281945
Hits Today : 2172
Total Hits : 584461
Your IP Address: 172.70.35.84
Archive
News Categorie

ආයුබෝවන් !