20210702 - 500k Views
News Fast

News Fast

Donald-Trump

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් ගිණුම වසර දෙකකට අත්හිටුවීම ෆේස්බුක් පාලක මණ්ඩලය විසින් එම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ සමාජ මාධ්‍ය ජාල තහනම් කෙරුණේ පසුගිය ජනවාරි මාසයේ දී වොෂිංටන් නුවර, කොංග්‍රස් ගොඩනැගිල්ල අසල ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ගෙන් අනතුරුවයි.

Foreign media reports that the Facebook board has decided to suspend the Facebook account of former US President Donald Trump for two years. His social media network was banned in January following violent incidents near the Congress building in Washington.

Total Page Visits: 171 - Today Page Visits: 6

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0281936
Hits Today : 2045
Total Hits : 584334
Your IP Address: 172.70.35.84
Archive
News Categorie

ආයුබෝවන් !