20210702 - 500k Views
News Fast

News Fast

841acb2d-bangladesh-vs-sri-lanka-1st-odi-live-telecast-channel

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 257 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී මුෂ්ෆිකර් රහීම් ලකුණු 84 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ධනංජයද සිල්වා ලකුණු 45 කට කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩාම සිය ජයග්‍රහණය සඳහා පන්දුවාර 50 ක් තුළ ලකුණු 258 ක් ලබාගත යුතුයි.

The first ODI between the touring Sri Lanka team and the Bangladesh team is currently underway. Bangladesh won the toss and elected to bat first and scored 257 runs for the loss of 6 wickets at the end of 50 overs. Mushfiqur Rahim scored 84 runs in the innings. Dhananjaya de Silva took 3 wickets for 45 runs. Sri Lanka must score 258 runs in 50 overs to win.

Total Page Visits: 164 - Today Page Visits: 2

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0281933
Hits Today : 2012
Total Hits : 584301
Your IP Address: 173.245.54.248
Archive
News Categorie

ආයුබෝවන් !